Visa Vision Experts
23/04/2026
🌴✈️ **Mauritius වල ඉගෙන ගන්න – ඔබගේ අනාගතය ජාත්‍යන්තර මට්ටමින් ගොඩනගන්න!
🇲🇺✨
ඔබට ලෝකය පුරා සංචාරය කරන්නත්, hospitality සහ tourism ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනගන්නත් හීනයක් තියෙනවද? එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි! 🌊🌍
🎓 **Hospitality & Tourism Management (1 Year HND)**
වසර 1ක් ඇතුළත ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකමක් ලබාගෙන ඔබගේ career එකට ශක්තිමත් ආරම්භයක් ලබාගන්න.
💼 **මෙය ඔබට සුදුසුම හේතු:**
✅ IELTS අවශ්‍ය නොවේ – exam stress නැතිව apply කරන්න
✅ Show money අවශ්‍ය නොවේ – පහසු සහ affordable process එකක්
✅ Visa success rate ඉහළයි 💯
✅ ඉගෙන ගන්නා අතර part-time job කරන්න පුළුවන් 💰
✈️ Transfer option - UK 🇬🇧, Canada 🇨🇦, Australia 🇦🇺 වෙත transfer වීමේ අවස්ථා
🏝️ Mauritius කියන්නේ ලස්සන දූපත් රටක් විතරක් නෙවෙයි… international students ලට හොඳ environment එකක්, practical training අවස්ථා සහ global exposure එකක් ලැබෙන තැනක්. Hotels, resorts, tourism companies වල practical experience එකක් ලබාගෙන job-ready වෙන්න පුළුවන්.
🚀 Hospitality & Tourism කියන්නේ ලෝකයේම වැඩි අවශ්‍යතාවක් තියෙන industry එකක්. Hotel, airline, cruise, event management වගේ ඕනම sector එකක worldwide career opportunities තියෙනවා.
⚡ **Seats සීමිතයි – මේ අවස්ථාව අහිමි කරගන්න එපා!**
📞 FREE consultation එකක් සඳහා අදම අපට call කරන්න
📝 දැන්ම apply වෙලා ඔබගේ seat එක secure කරගන්න
🌍 **පිටරට යන හීනයක් විතරක් නෙවෙයි… ඒක ඇත්තක් කරගන්න අදම පියවර ගන්න!**
📚
20/04/2026
අනාගතය ගැන ගොඩක් හීන, බලාපොරොත්තු එකතු කරගෙන අපි ළගට ලොකු විශ්වාසයකින් ආව මතීශ Visa Vision Experts අපි එයාගේ හීනේ හොයාගෙන යන්න පාර කියලා දුන්නා👩🎓🇲🇾.
මැලේසියානු උසස් අධ්‍යාපනය තුළින් උසස් අනාගතයක් නිර්මාණය කරගන්න Logistics & Supply Chain Management වගේ හොදම රැකියා අවස්ථාවන් ලබාගත හැකි විෂයයක් හදාරන්න බොහොම විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වුණු මතීශට Visa Vision Experts අපෙන් සුභ පැතුම් ✨️🩷
ඉතිං ඔයාලත් IElTS❌, Show money ❌නැතුව ගොඩක් අඩු මුදලකට Higher studies කරන්න පිටරකට යන්න බලාපොරොත්තු වෙනවානම් ඔයා එන්නම ඕන තැනක් තමයි Visa Vision Experts
🏆 Another Victory! Congratulations to Matheesha🏆
🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾
We're thrilled to announce Matheesha''s acceptance to the LSBF Malaysia College 🎉
✈️ Visa Vision Experts – Guiding Your Path to Study Abroad
Visa Vision Experts Pvt Ltd is committed to offering expert guidance and full support for Sri Lankan students aiming to study in Malaysia. From visa assistance to admissions and logistics—we've got you covered.
🌏 Why Study in Malaysia with Us?
👍 NO IELTS required – Easy access for qualified students
💰 No show-money or hidden fees
💸 Affordable fees & value-driven packages
🚗 Complimentary airport pickup
📋 Free & personalized student consultation
🎓 Academic Opportunities at LSBF Malaysia.
Choose your pathway:
▪️Business & Banking
▪️IT, Cybersecurity & AI
▪️Hospitality & Tourism
▪️Accounting & Finance
▪️Supply Chain Management
▪️Digital Marketing
▪️ Accounting
▪️ Psychology
📍 Contact & Visit Us
Visa Vision Experts Pvt Ltd
No. 1/4, Sri Subuthipura Road, Battaramulla, Sri Lanka
📞 070 386 3386 / 0114 215 210
076 136 1667 / 076 136 1668 / 076 136 1669
✉️ [email protected]
🌐 www.visavision.lk
14/04/2026
ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ලංකාවාසී ලෝකවාසී සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරේවා 🙏
සැම සිත් ප්‍රීති ප්‍රමෝදයට පත්වේවා 🙏
රෝග දුක් බිය වැනසී වාසනාව උදාවන සුභම සුභ නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
lanka 🙏 🎖🏊🏿🏆 ❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Battaramulla
10120