BESTA
14/04/2026
ඔබ සැමට සාමය සතුට පිරි සුභ වසරක් වේවා..
21/03/2026
EID MUBARAK
04/02/2026
අභිමානවත් නිදහස් දිනයක් වේවා..!
BESTA
15/01/2026
සුභ පොංගල් දිනයක් වේවා! 🌾✨
මෙම සමෘද්ධිය, සෞභාග්‍යය සහ නව ආරම්භයන් ඔබගේ ජීවිතයට එකතු කරනු ඇතැයි BESTA පවුල ලෙස අපි ප්‍රාර්ථනා කරමු.
ඔබ සැමට සතුට, සාමය සහ සාර්ථකත්වයෙන් පිරි පොංගල් උත්සවයක් වේවා! 🪔
31/12/2025
25/12/2025
ආදරය සතුට සපිරුණු ප්‍රීතිමත් සුභම සුභ නත්තලක් වේවා..
Wishing you a Christmas filled with love, joy, and magical moments. Merry Christmas and Happy New Year!
04/12/2025
සංඝමිත්තා තෙරණිය ශ්‍රිමහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩිමකල උඳුවප් පොහෝදිනය අදයි.
සියළුම සිතුම් පැතුම් ඉටුවන, පින්බර දවසක් වේවා.
තෙරුවන් සරණයි!!!
23/11/2025
බෙස්ටා ස්කීම්කෝට් ටයිල් ඇඩෙසිව්, ටයිල් මෝටා හා මෙගාකෙම් සමාගම හා එක්ව පින්තාරුශිල්පීන් හා ටයිල් ඇතුරුම් ශිල්පීන් වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන. බලන්ගොඩ සදගිරි වලව්ව උත්සව ශාලාවේදි මෙය පැවැත්වූ අතර මෙහිදි නිවැරැදි ලෙස වෝටර්පෲෆින් එකක් සිදුකර ගන්නා ආකාරයද සාකච්ඡා කෙරුනා.
25/10/2025
BESTA Tile Mortar 25kg
නොගැලවෙන්න ටයිල් අලවන්නනම් BESTA Tile Mortar තමයි.
BESTA
20/10/2025
Happy Diwali..
𝙎𝙩𝙧𝙤𝙣𝙜 𝘽𝙤𝙣𝙙𝙨 & 𝙏𝙧𝙖𝙪𝙨𝙩𝙚𝙙 𝙁𝙞𝙣𝙞𝙨𝙝
06/10/2025
ලක්වාසී බෞද්ධයන්හට වප් පොහෝ දිනයේ වැදගත් සිදුවීම් රැසක් යෙදී ඇත. ඒවා නම්,
1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම
2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම
3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
4. සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම
5. ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව
6. ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම
7. වස් පවාරණය කිරීම ආදී වශයෙනි
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Balangoda
70100