Kasun Express
05/07/2026
වේලාසනින් (8 a.m) මහනුවරට යන්න හොදම තේරීම Kasun Express 😍💙
බදුල්ල 21 මහනුවර
සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්
ආසන වෙන් කිරීමට - 0778640476 / 0712301519
දිනපතා පිටත්වීම් :-
* කන්දේගෙදරින් :- 3.30 A.M
* බදුල්ලෙන් :- 5.00 A.M
* මහනුවරින් :- 10.10 A.M
නිවාඩුවකින් පස්සෙ කව්රුත් ආස පෙනුමෙන් 🙈🤍
29/06/2026
දිගු නිවාඩුවකින් පසු හෙට සිට නව මුහුණුවරකින් සුපුරුදු පරිදි දාවනය වේ 🙈💙
මගීන් හට සිදු වූ අපහසුතාවයන්ට නැවත වතාවක් කනගාටුව ප්‍රකාශ කරමි 😞🫶
29/06/2026
දහම් සිසිලෙන් ලොව සැනසෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️🙏
දිගු නිවාඩුවකින් පස්සෙ එන්නයි ලෑස්ති 😪
තව නොබෝ දිනකින් පසු සුපුරුදු ගමනාන්තයට... 🙈
17/06/2026
කැමරා කාචයට හසුවණ, 21 පාරේ එකම පෞද්ගලික සාමාන්‍ය ගාස්තු විප්ලවය! 🔥🚌
අපේ කෙනා දැන් Game වලටත් ගිහින් 💙🙈
💙🥰
゚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla
90070
Opening Hours
| Monday | 03:00 - 17:00 |
| Tuesday | 03:00 - 17:00 |
| Wednesday | 03:00 - 17:00 |
| Thursday | 03:00 - 17:00 |
| Friday | 03:00 - 17:00 |
| Saturday | 03:00 - 17:00 |
| Sunday | 03:00 - 17:00 |