Cherry Kiss
22/05/2026
My Happy Customer feed backs...💖💖💖
ඔයාලට සනීපෙට අදින්න පුලුවන් ලස්සනම ලස්සන Night dresses හැදෙන ගමන්.. 😍😍😍😍❤️❤️
තාමත් Order එකක් දාපු නැති අය දැන්මම Order එකක් දාන්න....🥰🥰🥰🥰
Cherry Kiss
08/05/2026
Night dress Size chart 🌷🌷🌷
06/05/2026
දරාගන්න බැරිතරම් රස්නෙත් එක්ක හැමෝටම කේන්ති යනවත් වැඩියිද කොහෙද ..🫣🙈
දාඩිය හොඳින්ම උරාගන්න හොඳ Cotton T-Shirt රෙදි වලින් මහලා තියෙන අපේ මේ ගවුම් ඇඳලා බලන්නකො කොහොමද කියලා ...රෑට විතරක් නෙවෙයි දවල් දවසමත් ඇඳගෙන ඉන්න පුළුවන් ...ඒ තරම්ම පහසුයි සනීපයි මේ ටී ෂර්ට් ගවුම ...🌷🌷
දාඩිය දාගෙන ගෙදර වැඩ කරන ඔයාටත් ... වැඩ ඇරිලා ඇවිත් ආයිත් ගෙදර වැඩ කරන්න පටන් ගන්න ඔයාටත් මේ ගවුම් පංකාදුයි ඔන්න ...💖💖
ඉතින් එක සැරයක් අරගෙනම බලන්නකො අපි කියනවට... මේවම හොයයි ඔයා දිගටම ...🥰
Order කරන්න... අපිට msg එකක් දාන්න...
☎️ 072 723 5351 - Whatsapp / Call
🚚 island wide delivery available
🏷️Cash on delivery ✅
🏷️ Bank deposit | Online Transfer ✅
05/05/2026
Thank you for the lovely Comment 💖💖💖💖
06/04/2026
ඉවසගෙන ඉන්න බැරිතරම් දැනෙන රස්නෙත් එක්ක ඔට්ටු වෙන්නම අපි design කරපු T-shirt material dress එකක් ...ඇඟේ තියෙනවා දැනෙන්නෙ නැති තරම් පහසුවක් දෙන මේ dress එක ඉතින් ඇඳලම තමයි බලන්න ඕන..🌷🌷🌷🌷🌷🌷🌷
06/04/2026
💖💖💖💖💖
Thank you
💖💖💖💖💖
06/04/2026
මේ දවස් වල රස්නෙ ගොඩාක්..වැඩී නේද??🥵
කොච්චර රස්නෙ උනත් ඕනිම වෙලාවක සනීපෙට ඇදගෙන ඉන්න දැන් ලස්සනම ලස්සන Night Dress collection එකක් cherry kiss අපෙන් ඔයාලට....😘😘😘😘
Night dress එකක් උනාට මුලු දවසම ඇඳගෙන ඉන්න පුළුවන් විදියට හොඳම T-shirt රෙදි වලින් මහලා තියෙන නිසා හරිම පහසුයි සනීපයි ...
ඉතින් දවසම මහන්සි වෙන ඔයාලට පහසුවෙන් දවසම උනත් ඇඳගෙන ඉන්න මේ T-Shirt material night dress Frock එකක් ගමු නේද ...😍😍💓💓💓
Whatsapp
☎️0727235351
05/04/2026
Thank you so much mam...🌷🌷🌷🌷🌷
Click here to claim your Sponsored Listing.