Nazii
📍ලංකාවෙ තියෙන ලස්සනම වංගුව!
ඔය වංගුවේ ඉදන් දකුනු අත පැත්තෙ උඩට යන්න පේන පැත්තෙ උඩටම ගිහාම යන්න පුලුවන් තැන්👇
•බබරකන්ද දිය ඇල්ල
•බබරකන්ද View Points
•ලංකා ඇල්ල
•වැලි වංගුව
•යකාගෙ පඩිපෙල(Devil's Stair Case)
•උඩවේරිය වතු යාය
•Alien Rock
•ඔහිය
•ඔහිය දුම්රිය ස්තානය
•ඔහියේ ගුප්ත පාරවල්
•ලංකා ඇල්ල
•යල තැන්න දිය ඇල්ල
•කන්දෙ ඇල ජලාශය
•හෝර්ටන් තැන්න
•බේකර්ස් ඇල්ල
•මහා ලෝකාන්තය
•කුඩා ලෝකාන්තය
•පට්ටිපොල දුම්රිය ස්තානය
•Summit Level
•අබේවෙල
•වංගෙඩිගල
•නුවරඑලිය
දෙපාරක් හැරිලා බලන ඒවා 🤍😍💐
දෙපාරක් බලනවා ශුවර් 🥹❤🩹💆♂
#නිදහසේ ゚
All ownership to respective owner
🫠❤
හපුතලේ කියන්නෙම හැඟීමක් 🥰❤🥶
🎥 Original content courtesy of its owner
ජිවිතේ එක පාරක් හරි යන්න ඕන පාරක් 👣🍃💆♂
ඔහිය හෝටන්තැන්න පාර
🎥 Original content courtesy of its owner
මේවට තමයි නාදුනන සහෝදර බැදීම් කියන්නෙ 🥺❤🩹🐶
12/09/2025
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
90000