BUSY TRAVELERs
බදුල්ල පිටමාරුව කට්ටිය කියන queen mountain නොහොත් වනාසිමලේ ඌව වත්ත ඇතුලුවීම සම්පුර්ණ තහනම් කර ඇත..
වතු පාලන අධිකාරිය
26/03/2026
බොරු බැඳීම්වලට හිරවෙලා හිනා වෙන්වට වඩා,
තනියම හිනා වෙන්න පුළුවන් ජීවිතයක් හොඳයි 💚
කතා නොකරන මේ කඳු,
අපිට අහන්න හිතන දේවල් හැමදේම කියලා දෙනවා… 💚👣
10/02/2026
🏕️ Camping කරන්න අවශ්‍ය සියලුම උපකරණ එකම තැනකින් Rent කරන්න!
⛺
Stress එකෙන් ටිකක් නිදහස් වෙලා 🌿
පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා 🍃
අලුත් අත්දැකීම් එක්ක ජීවිතේ විඳින්න කැමතිද? ✨
ඔයාගේ adventure එකට අවශ්‍ය සියලුම camping gears අපෙන් rent කරන්න පුළුවන් ✅
ඒ වගේම, ඔබ කණ්ඩායමක් ලෙස එනවා නම්,
ඔබගේ සංචාරය අවසන් වෙන තෙක් අවශ්‍ය සියලුම පහසුකම් අපි සපයන්නෙමු 🙌
අපිත් එක්ක:
💦 දියඇලි බලන්න
🏊♂️ Natural pool එකක නාන්න
🔥 රාත්‍රියේ camping කරමින් ගිනිමැලයක් ළඟ BBQ රස බලන්න
🌄 Nature එක සම්පූර්ණයෙන්ම අත්විඳින්න
📍 Location: Badulla – Passara Rd, Palgahathanna
📦 Service Areas:
Badulla | Babaragala Pathana | Rathkale Pathana | Madolsima | Lunugala Mountain | Namunukula | Queena Mountain Area
📞 Call Now: 070 444 6668
😮💨 Want to escape the stress of life, 🍃 get in touch with nature, 🆕 and experience something new?
✨ Count the ⭐ stars on a foggy morning, 🌌 Watch the midnight sky, 🥶 Climb a mountain in the cold, 🌳 Get lost in a green paradise, ⛺ Camp under the open sky, 😌 And enjoy life freely!
👨👩👧👦 Talk to us to enjoy life freely with your 👩💻 office mates, 🧑🤝🧑 friends, and 👨👩👧 family!
👇 Let’s make memories together 💫
Click here to claim your Sponsored Listing.