HTC Curtains
29/06/2026
ලෝක වාසි සැමට,"
පින්බර පොසොන් පොහෝය දිනයක් වේවා..! 🙏
28/06/2026
ලංකාවේ අලංකාරම cup cakes දන්සල
4වන වරටත්...!
පොසොන් පොහොය දින උදෑසන 10.00 ට අනුරාධපුර Teha’s cake Academy ආයතනයේ ඉදිරිපිටදී
(තුන්වෙනි හරස් වීදිය නව නගරය NSB බැංකු ශාඛාව ඉදිරිපිටදි)
27/06/2026
අහිංසක දරුවන් වෙනුවෙන් මුලින්ම ෂෙයාර් කරන්න 🙏
please share 🙏🙏
සාමාන්‍යපෙළ අසමත් දුවේපුතේ වැරදිච්ච තැනින් පටන්ගමු. පැරදිච්ච තැනින්ම ජයග්‍රහණය ආරම්භ කරමු. ඔයාට ලොකු විශ්වාසයක් අධිෂ්ඨානයක් තියේනම් විභාගෙ දෙවනි පාර ගොඩදාගන්න තිබ්බ නම්ම් කියලා විස්වාසයෙන් එන්න අපේ විද්‍යායතන මහ පිරිවනට. නොමිලේ ඉදිරි මාස 6 තුළ ඔයාව විභාගෙ පාස් වෙන්න හැකි මට්ටමට ගොඩදාන්න මගපෙන්වන්න නොමිලේ උගන්වන්න අපි සූදානම්. ගිය වසරේ විභාගය අසමත් දරුවන් විශාල පිරිසක් අඩුපාඩු හදන් විභාගෙ සමත් වෙලා ඔන්න ගිය සතියෙ ප්‍රතිඵල ආවා. අපි 30 වෙනිදා උදේ 9 ට හමුවෙමු. අනුවාර්‍යයෙන්ම එන්න. එන අය ලියාපදිංචියට දැන්ම ශාන්ත හාමුදුරුවන්ට වට්සැප් කතා කරන්න. මෙන්න අංකය. Wa.me/+94779684515
තෙරුවන් සරණයි....!!!
හැමෝම අනිවාර්‍යයෙන්ම ෂෙයාර් කරන්න.
26/06/2026
මල්ලි ගෙදර පදිංචියට යන්න තව දවස් 5යි තියෙන්නේ අපිට කර්ටන් ටික දාලා දෙන්න පුලුවන්ද...! ?
පුලුවන් සර්...!
පානදුර වස්කඩුව ප්‍රදේශයේ කරපු තවත් ලස්සන වැඩක්...!
Whatsapp - 071 444 3232
#කර්ටන්
Cake & Cake &cakemoment
26/06/2026
ජීවිතයේ අපහසුම කාර්තු ඔබව නිසි මගට යොමු කරයි...!
ජයග්‍රාහී දවසක් වේවා සැමට...!
රජරට කරපු තවත් ලස්සන වැඩක්...!
👉 දිවයින පුරා අපගේ සේවය ක්‍රියාත්මකයි
ඔබගේ තිරරෙදි අවශ්‍ය සඳහා අදම අපව අමතන්න
Whatsapp - 071 444 3232
0763491369
0712979837
23/06/2026
රාජකීය ලීලාවකට රාජකීය නිවසකට
රාජකීය වර්න අවශ්‍යද...?
ඔබගේ නිවසේ පෙනුම රාජකීය කරමුද...!
එහෙනම් අදම අපව අමතන්න
Whatsapp - 071 444 3232
0763491369
0712979837
Wow malli ඒක පුදුම ලස්සනක්
ඒ Customer කිව්වේ එහෙමයි,
ඔයාගෙ ගෙදරත් මාලිගාවක් කරමුද එහෙනම් අදම අපව අමතන්න...!
Whatsapp 071 444 3232
0763491369
0712979837
Click here to claim your Sponsored Listing.