Udumbara
20/12/2025
Now available
20/01/2025
අක්මාවා ආශ්‍රිත රෝග වලින් ඔබට ගැලවීමට නම්...
හීන් බෝවිටියා කැද.🌿🌿🌿
Heenbowitiya Porridge
ඖෂධීය ගුණය – ආයුර්වේදයේත්, දේශීය වෙදකමේත් හීන් බෝවිටියා යොදන අවස්‌ථා ඇත. සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක් ලෙස ආහාරයටත් උදෑසන හිස් බඩ කැඳක් ලෙසටත් භාවිත කරන ලෙස දේශීය වෙදකමේත් ආයුර්වේදයේත් නිර්දේශ කෙරෙයි.
අක්මාව ආශ්‍රිත රෝගවලින් වැලකීම සදහා යෝග්‍ය අතුරු ආහාරයකි.
HeenBovitiya Porridge
This is particularly recommended for liver issues.
අඩංගු ද්‍රව්‍යය: දික් වී,වියලන ලද හීන්බෝවිටියා කොල,සුදු ලූනු,ඉගුරු
Ingredients: Dik Vee (a traditional rice variety), Dried Heen Bovitiya leaves, Garlic, Ginger
Cash on delivery පහසුකම ඇත.. 🚚🚚
Call & massage : (075) 350 4950
100g = Rs.580/=
20/01/2025
කටුපිල කොල කැද.🌿🌿🌿
පිලිකා රෝගය වලක්වා ගැනීම සදහා උපකාරී වන අතුරු ආහාරයකි.
Katupila Porridge
This is a well-known food supplement to prevent cancers.
අඩංගු ද්‍රව්‍යය: කලු හීනටි සහල්,වියලන ලද කටුපිල කොල,සුදු ලූනූ, ඉගුරු
Ingredients: Kalu Heenati rice, Dried Katupila leaves, Garlic, Ginger
🌿කටුපිල ශාකය ලෝකයට මෙතරම් වැදගත් වන්නේ එහි ඇති ඖෂධීය ගුණය හේතුවෙනි. ආයුර්වේදයට අනුව ශරපුංඛා වන මෙම ඔසුව තිත්ත රස වන අතර ලඝු, රුක්ෂ, තීක්ෂණ ගුණ ඇත. සිසිල් බවින් යුතු අතර අර්ෂස් වැනි රෝග නිවාරණයට අවශ්‍ය ගුණ ඇත. විෂ නාශක ගුණය සහ රක්ත ප්‍රසාදිනී ගුණය හේතුවෙන් පිළිකා වලට ද ගුණදායක ය.
🌿🌿කටුපිල වලින් සාදාගන්නා කැඳ, සියලු පිළිකා රෝග සඳහා ද ගුණදායක ය. එමෙන්ම දත් කැක්කුම, කුඩා දරුවන්ගේ පණු රෝග ආදී රෝගී තත්ත්වයන් සඳහා ද කටුපිල හොඳ ඔසුවකි. ප්ලීහාවේ සහ අක්මාවේ හටගන්නා රෝග සුව කිරීමට ද මෙම ඔසුව යොදා ගනු ලබයි.
Cash on delivery පහසුකම ඇත.. 🚚
Call & massage : (075) 350 4950. 📱
100g = Rs.580/=
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Badulla