Maxa Studio

Maxa Studio

Share

06/07/2025

මේ විශ්වයේ මා දකින අපූර්වතම සිදුවීම් දෙකකි. මහා අර්ථයෙන් නම් හිරුය. පොඳු නාමයෙන් පවසන්නේ නම් තරුය. ශුද්‍ර අර්ථයෙන් නම් මිනිසාය. ඔහු අපමන අවකාශයක් මැද ඔබ මොබ චලනය වෙමින් සිටී. නෙක අර්ථ ගන්වා ගැනීම් වලින් ආරෝපනය වෙමින් තැන් තැන් වල නතර වෙමින් සිටී. නෙක ආගම්, දර්ශන, විස්වාශ අතර සරණ සොයමින් සිටී. ජීවිතය යනු සංචාරක වරමකි. පැමිනෙන සියල්ලෝම ආපසු යායුතුය. තම සැරිය පිලිබඳ සටහනක් තබා යාම සැමිනෙන සෑම සංචාරකයෙකුගේම වගකීම යැයි මම සිතමි. සමස්ත සංචාරය භෞතිකම නොවනු ඇත. කාල්පනික විශාල වපසරියක් එහි නිතැතින්ම වේ. මෙයද තවත් අපමන විවාද අවකශයකට දොර‍ටුවක් පමනී.
"Tharu Minisa"
- Pubudu Siriwansa

Pubudu Siriwansa 21/06/2025

Pubudu Siriwansa is a prominent figure in the technology sector in Sri Lanka, primarily known as the Founder and CEO of Pariganakaya (Pvt) Ltd., a company based in Avissawella.

Pubudu Siriwansa Pubudu Siriwansa is a prominent figure in the technology sector in Sri Lanka, primarily known as the Founder and CEO of Pariganakaya (Pvt) Ltd., a company based in Avissawella.Here's a summary of what is known about him:Key Roles and Businesses:Pariganakaya (Pvt) Ltd.: As Founder and CEO, he is resp...

Pubudu Siriwansa 20/06/2025

Gen Z වෙතින් Branding ලෝකය වෙතට සිදුවෙමින් ඇති වෙනස තීරනාත්මක බවටයි හදාරන්නන් පවසන්නේ. සාම්ප්‍රධායික අවකාශයන් බොහෝ සෙයින් ඔවුන් වෙනස් කරමින් සිටින බවටයි ප්‍රමුක මතය වෙමින් ඇත්තේ. TikTok ප්‍රමුක සෙවුම් යන්ත්‍රයක් වන විට සෙවීමේ ආකරයේ සිට සොයන දෑ ගැන මෙන්ම දෑ වෙතට ආකර්ෂණය වීම දක්වා සියල්ල වෙනස් බවක් ගන්නා බවටයි හදාරන්නන් පවසන්නේ. “ඔවුන් සාම්ප්‍රධායික මාධ්‍ය අවකාශය පැහැදිලිවම සියලුම ආකාර වලට අභියෝගයට ලක් කරමින් සිටිනවා. සරල සැහැල්ලු නව ආකෘති වලට භාවිතාව ගෙනෙමින් සිටිනවා.” හදාරන්නන් කාරනාව පැහැදිලි කරමින් සිටිනවා. එසේම ඔවුන් පවසන්නේ ” තව දුරටත් බරපතල වෙහෙස කර තාක්ෂණික උපංක්‍රම ඉතා සරලව නොසලකා හරිමින් සිටිනවා.”
Pubudu Siriwansa

Pubudu Siriwansa Pubudu Siriwansa is a prominent figure in the technology sector in Sri Lanka, primarily known as the Founder and CEO of Pariganakaya (Pvt) Ltd., a company based in Avissawella.Here's a summary of what is known about him:Key Roles and Businesses:Pariganakaya (Pvt) Ltd.: As Founder and CEO, he is resp...

PARIGANAKAYA · Parakum Mawatha, Avissawella 10700, Sri Lanka 21/04/2025

PARIGANAKAYA
Do more. Be more. With digital.

PARIGANAKAYA · Parakum Mawatha, Avissawella 10700, Sri Lanka 5.0 ★ · Education center

20/04/2025

"In today's rapidly evolving digital landscape, being digitally aware is no longer a luxury, but a necessity. Pariganakaya's Digital Awareness Program is your gateway to understanding and thriving in this digital age. What is Pariganakaya? Founded by Pubudu Siriwansa, a prominent figure in Sri Lanka's digital marketing industry, Pariganakaya is committed to empowering individuals and businesses with the knowledge and skills needed to navigate the digital world confidently. Why Digital Awareness Matters Enhanced Security: Protect yourself from cyber threats and safeguard your personal information. Improved Productivity: Utilize digital tools and platforms to streamline your work and personal life."
PARIGANAKAYA
070 6006 404

Siriwansa · 45, 22 Parakum Mawatha, Avissawella 10700, Sri Lanka 20/04/2025

Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.

Siriwansa · 45, 22 Parakum Mawatha, Avissawella 10700, Sri Lanka 3.6 ★ · Private tutor

Gmail සමග තරගයක් විය හැකි XMail … - PARIGANAKAYA 22/02/2025

Email භාවිතාව යනු අන්තර්ජාල භාවිතාවේ මුල්ම ස්වර්ණමය සලකුනක් විය. එනම් අතර්ජාලය වෙතට භාවිතාකරන්නන් බහුලවම කැඳවන්නට මුල්වූ පලමු සාධකය එය වූ නිසාවෙනි. අද වන විට භාවිතාකරන්නෙකු ගේ පලමු අන්තර්ජාලය මත තබන්නට පොලබවන සාධකයද එය වෙමින් ඇත. එනම් ඔබගේ අනන්‍යතාව අන්තර්ජාලය මත සලකුනු කරන පලමු පිවිසුම එය වන නිසාවෙනි. 1996 වන විට එය සුපෝඛභෝගී භාවිතාවක් ලෙසට සැලකුනු අතර අද වන විට සෑම අයැකුටම අඩුම තරමින් email දෙකක් වත් වන බවට ගනනය වෙමින් ඇත. එනම් දෛනිකව බිලියන 300 අද වන විට ඔබ මොබ ගමන් කරන අතර එක් පුද්ගලයෙකුට අවලම ලෙසට දිනකට email 121 ක් ලබන බවට ද ගනනය වෙමින් ඇත. 1990 අවසාන භාගය වන විට Hotmail වලින් ප්‍රමුක භාවිතාව පැමිනි අතර අධික spam සමග එහි ජනංප්‍රියතාවයට ගැටළු සහගත විනි. Gmail මේ බොහෝ දුර්වලතාවලට විසඳුමක් ‍රැගෙන පැමිනි අතර අද වන විට එය ප්‍රමුක භාවිතාව ලෙසට පිලිගැනේ. එය අදවන විට සමස්ථ ලොව වව්සියන්ගෙන් 1/3 කගේ භාවිතාව දිනාගෙන ඇත.
මේ වන විට Elon Musk පවසන්නේ තමන්ද XMail සමග Gmail සමග තරගයකට සූදානම් බවට පවසා සිටින අතර එය එලබෙන යුගයේ Email ආකෘතිය වෙනස් කරන්නට සමත් වනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් ඇත. මෙය තවමත් සංකල්ප මට්ටමේ වන බවට අමතක නොකල යුතු අතර මේ වන විට වෙබ් අපරාධකරුවන්ගේ උගුල් සදහා එය අවස්ථාවක් කරගනිමින් සිටින බවද අනතුරු ඇගවෙමින් ඇත.
Pubudu Siriwansa

Gmail සමග තරගයක් විය හැකි XMail … - PARIGANAKAYA Email භාවිතාව යනු අන්තර්ජාල භාවිතාවේ මුල්ම ස්වර්ණමය සලකුනක් විය. එනම් අතර්ජාලය වෙතට භාවිතාකරන්නන් බහුලවම කැඳවන්නට ...

AI යුගය. - PARIGANAKAYA 22/02/2025

අපිට මෙහෙම කියන්න පුලුවන්. Windows xp වගෙ කියන්නේ මිනිසුන් වැඩි වැඩියෙන් තොරතුරු තාක්ෂණය භාවිතාවට කැඳවපු කාලය. අමතක නොකරන්න Windows 11 වලින් පසුව ඇරබෙන්නේ තොරතුරු තාක්ෂණය වැඩි වැඩියෙන් මිනිසුන්ව භාවිතා කරන කාලය. ඔබට ඒක එරෙහි වෙන්න බැරිවෙන්නේ එය ඔබගේ තොරාගැනීමක් වන්නට නියමිත නැති බැවින්. මොකද තව දුරටත් තීරණ ගැනීම හැකියව ක්‍රමයෙන් ඔබගෙන් ගිලීමින් පැවතීම දැන් වෙනකොට ක්‍රමයෙන් AI නමින් පැමිනෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

AI යුගය. - PARIGANAKAYA අපිට මෙහෙම කියන්න පුලුවන්. Windows xp වගෙ කියන්නේ මිනිසුන් වැඩි වැඩියෙන් තොරතුරු තාක්ෂණය භාවිතාවට කැඳවපු කාලය. අමතක නො.....

තොරතුරු තාක්ෂණයේ මීලග යුගය. - PARIGANAKAYA 21/02/2025

ඔබගේ අත්ල මත ගැවසෙන තොරතුරු බවේ සිට මෙසය මත වන තොරතුරු මිත්‍ර බව දක්වා අවකාශය තව දුරටත් ඔබගේ විධානයට පමනක් යටත් නොවන්නට කටයුතු සිදුවෙමින් තිබේ. ඒවා AI පදනම් වන ස්වාධීන බවකට පිවිසෙමින් තිබේ. Microsoft පවසන්නේ එලබෙන තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වෙතට එලබෙන ප්‍රධාන යාවත්කාලීනය මහත් AI මිත්‍ර බවක් සංයුත්ත වන බවකි. Google තම Gemini නිකුතුව workspace ප්‍රමුකව ක්‍රමයෙන් Android මිත්‍ර අංගයන් ගෙන් සමන්විත කරමින් සිටී. සමස්ථයක් ලෙසට පෙනෙමින් ඇත්තේ තොරතුරු තාක්ක්ෂණය මීලග යුගය වෙතට පිවිසෙමින් සිටින බවකි. නැතිනම් එය වඩ වඩාත් ඔබගේ දෛනික ජීවිතයට සහය වන උපකරනයක විටඔබගේ සහයකයෙකු වෙමින් සිටින බවකි.
Pubudu Siriwansa

තොරතුරු තාක්ෂණයේ මීලග යුගය. - PARIGANAKAYA ඔබගේ අත්ල මත ගැවසෙන තොරතුරු බවේ සිට මෙසය මත වන තොරතුරු මිත්‍ර බව දක්වා අවකාශය තව දුරටත් ඔබගේ විධානයට පමනක් යටත් නො...

pariganakaya.lk 21/02/2025

Digital යුගයේ දෛනික ජීවිතය මහත් සංකීර්ණයකි. මෙම සංකීර්ණ බව පෞද්ගලික මට්ටමේ සිට වෘතීය මට්ටම දක්වා නෙක ආකාරයෙන් ඉතිර පැතිර යමින් ඇත. විටක සමහර වෘතීන් සම්පූර්ණයෙන් අත්පත් කරගන්නට එය සමත්වෙමින් සිටී. AI යුගය මෙම ප්‍රවනතාවය මේ බව අධිත්වරණය කරමින් සිටී. www.maxa.lk උත්සාහ කරන්නේ මේ ඉතා සංකීර්ණ සංවේධී කලාපය විමසුමට ලක් කරන්නටය. මෙම නව ප්‍රවණතාවල ස්වභාවය මෙන්ම විකල්ප පිලිබඳව වන නෙක අදහස් උදහස් කථාබස් කරන්නටය.වසර දහස් ගනනක ස්වභාවික තේරීම් ඔස්සේ වැඩුනු භාවමය මිනිසා සහ ඔවුන් විසින් වසර සියගනනක් ඔස්සේ වර්ධනය කරගත් තම තාක්ෂණික සංස්කරනය සමග විය යුතු තුලනාත්මක හෙට දවස දෙබසක් ගොඩ නගන්නටය.
Pubudu Siriwansa
www.pariganakaya.lk

pariganakaya.lk Latest IT News and reviews in sinhala.

maxa.lk 21/02/2025

How well do you understand the ever-evolving digital landscape? Are you confident in your online security? Do you know how to effectively build your brand online? These are just some of the questions we’ll address in our series of one-day workshops. Designed for individuals and professionals alike, these interactive sessions will provide you with the essential knowledge and practical skills to navigate the complexities of the digital world. Join us for workshops on Digital Awareness, Digital Security, and Digital Branding and take control of your digital future.

maxa.lk Education center

Want your business to be the top-listed Advertising & Marketing Company in Avissawella?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Address

Maxa Studio
Avissawella
10700