Digitech Solution

Digitech Solution

Share

16/06/2025

💙🖨️🤝💙
වසර ගණනක මුද්‍රණ ක්ෂේත්‍රයට අදාළ විවිධ යන්ත්‍ර ගෙන්වා බෙදාහැරීම සහ තාක්ෂණික සහය ලබාදෙන ආයතන කිහිපයක ලද සේවා පළපුරුද්ද සහ වෘත්තීමය තාක්ෂණික දැනුම සහිත රජයේ ලියාපදිංචි ආයතනයක් වන අප ආයතනය හරහා වගකීමක් සහිතව සහ කඩිනම්ව ඔබට සේවය ලබාදීමට අප ආයතනය සූදානම්......

💙✋ Brand New Digital Printing Machine විකිණීමට ඇත.

🚫 එකලස් කරන ලද (Assemble) Brand New Machine නොවන බව සළකන්න.

💙✋Convert කරන ලද අඩි 10 සහ අඩි 6 Digital Printing Machine විකිණීමට ඇත.

🚫 භාවිතා නොකරන ලද (Not Used) අමතර කොටස් යොදා Convert කර ඇති බව සළකන්න.

💙✋සියළුම පැරණි Digital මුද්‍රණ යන්ත්‍ර Convert කිරිම සහ සියළු Digital Printers Repair කිරීම, අමතර කොටස් සහ අමුද්‍රව්‍ය අලෙවිය.

27/05/2025
Want your business to be the top-listed Computer & Electronics Service in Avissawella?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Avissawella