Ru kitchen
12/05/2026
හදවතට දැනෙන වදනක් එක්ක, පුංචි පැළයක් තෑගි දෙන්න.. එය හැදෙන වැඩෙන හැම මොහොතකම ඔබව මතක් වේවි. 🌱💚
ඔබේ ආදරණීයයා වෙනුවෙන්ම වෙන්වුණු විශේෂ වචන මාලාවක් මේ විදියට Note එකක දාලා Design කරගන්න දැන්ම ඇණවුම් කරන්න. 🛍️
Make your memories grow. 🌸
Inbox us for more details!
Personalized Gifts කියන්නේ හැමදාම මතකයේ රැඳෙන දෙයක්! 💖🪴
"Believe you can and you're halfway there" වගේ ඔයා ආසම Motivation Quote එකක් එක්ක මේ ලස්සන පැළය ඔයාගෙම කරගන්න.
✅ Fully Customizable
✅ Unique Designs
✅ Perfect for Gifting
ඔයාට අවශ්‍ය දේ අපිට කියන්න, අපි ඒක ලස්සනට නිර්මාණය කරලා දෙන්නම්. Just send us your text! ✍️✨
ඔබේ ආදරණීයයන්ට තෑගි දෙන්න මීට වඩා අපූරු ක්‍රමයක් තවත් තියෙනවද? 😍✨
ඔබට අවශ්‍ය ඕනෑම සුබපැතුමක් හෝ වදනක් (Any personalized wording) ඇතුළත් කර මේ වගේ ලස්සන Flower Pot එකක් දැන් අපෙන් නිර්මාණය කරගන්න පුළුවන්. 🪴🎁
🌿 Birthday, Anniversary හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට ගැලපෙනම තෑග්ගක්!
🌿 නිවසේ හෝ වැඩ කරන මේසය මත තබන්නත් හරිම ලස්සනයි.
Customizable flower pot designs: request any wording to personalize your space. ✨
📩 වැඩි විස්තර සඳහා අදම අපිට Message එකක් එවන්න
09/05/2026
🌸 මව්වරුන්ගේ දින විශේෂ තිළිණය
Ru Kitchen වෙතින් 🌸
එළඹෙන මැයි 10 වනදාට යෙදෙන මව්වරුන්ගේ දිනය වෙනුවෙන්, ආදරණීය අම්මාව රසවත් කහ බත් වේලකින් සතුටු කරන්න අප සූදානම්!
අපේ Mother's Day Special මෙනුපත ♨️
සුවඳැති කහ බත් (Yellow Rice)
රසවත් චිකන් කරිය (Chicken)
කටට රහට හැදූ කට්ලට් (Cutlets)
කජු සහ ග්‍රීන් පීස් කරිය (Kaju & Green Peas Curry)
බටු මෝජු (Brinjol Moju)
පරිප්පු හොද්ද (Dhal Curry)
නැවුම් සලාද (Salad)
💰 මිල: රු. 699/- (With Box)
⏰ ඇණවුම් භාරගන්නා අවසාන දිනය: මැයි 9 වන දින සවස 4:00 තෙක් පමණි.
ප්‍රණීත ගෙදර හැදූ රසයෙන් යුත් මේ විශේෂ කෑම වේල අදම වෙන්කරවා ගන්න.
📞 ඇණවුම් සඳහා අමතන්න: (74) 031 5560
Ru Kitchen ආදරය සමඟ පිරිනමන රසවත් කෑම වේලක්!
01/05/2026
අද මැයි 01 🌕
පින්බර වෙසක් මාසයේ පූර්ව ආරම්භය…
මෙම ශාන්ත පින්බර සමයේ,
ඔබගේ හිතේ ඉපදෙන සත් සිතිවිලි සෑම එකක්ම
ධර්මයේ ආලෝකයෙන් මඟපෙන්වී
ඒ අයුරින්ම සාර්ථකව ඉටු වෙමින්,
සැනසීම, සතුට, සෞභාග්‍යයෙන් පිරුණු දිවියක්
ඔබට හිමි වේවා 🙏✨
පින්සාර සිත් පිරි, කරුණාවෙන් නිරත වූ
සුභම සුභ වෙසක් මාසයක් වේවා! 🌸🪔
13/04/2026
🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸
උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ,
කුසගිනි නිවෙන සෑම නිවසකම
කුස්සියේ අග හුගක් නොම වේවා... 🍲💛
ඔබේ ගෙදර සුවඳින් පිරුණු රසවත් කෑම,
සතුට, සෞභාග්‍යය සහ ආදරයෙන් පිරි
සුන්දර නව වසරක් උදා වේවා! 🌼🌿
ආදරයෙන්,
Ru Kitchen වෙතින් 💚
Telephone
Website
Opening Hours
| Monday | 18:00 - 22:00 |
| Tuesday | 18:00 - 22:00 |
| Wednesday | 18:00 - 18:00 |
| Thursday | 18:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 10:00 - 22:00 |
| Sunday | 10:00 - 22:00 |