Ming Li Language Academy

Ming Li Language Academy

Share

07/04/2026

12/10/2024

👉👉👉තවම A/L CHINESE (උ.පෙළ චීන භාෂාව) සඳහා හරියටම හරියන තැනක් හමුවුනේ නැත්නම් මේක කියවල බලන්න 👨‍🎓👩‍🎓

🕓A/L2026 - කණ්ඩායමට දේශන සෑම අඟහරුවාදා දිනකම සවස 4:00 සිට 6:00 දක්වා පැවැත්වේ.

🕓A/L2025 - කණ්ඩායමට දේශන සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 4:00 සිට 6:00 දක්වා පැවැත්වේ.

✅වාග්විද්‍යාත්මක් නියායන් සහ අධ්‍යාපන මනෝවිද්‍යාත්මක ක්‍රම වේදයන් මුසුවූ සරල ඉගැන්වීම් රටාව.

✅ඕනෑම දැනුම මට්ටමක සිටින දරුවකු චතුරව චීන භාෂාව හැසිරවිය හැකි තත්වයට උසස් කිරීම.

✅සෑම පාඩමක් සඳහාම විශේෂයෙන් සැකසූ tutes ඔබ වෙත ලබා දේ.

✅zoom මාර්ගගත ක්‍රමයට දේශන පැවැත්වෙන බැවින් ගෙදර සිටම සහභාගී වීමේ හැකියාව.

✅සෑම දේශනයක් සඳහාම පසුව නැරඹීම සඳහා Recording ලබා දේ.

✅චීනයේ උසස් අද්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව සඳහා මඟපෙන්වීම.

පන්තිය ට ලියාපදිංචි වීම සඳහා ඔබගේ,

✅නම -
✅පාසල -
✅ලිපිනය -

පහත අංකයට දුරකථන ඇමතුමක් හෝ whats app පණිවුඩයක් මඟින් ලබා දෙන්න.

☎️077 893 5502

මෙහෙයවීම
👩‍💻තිළිණ ප්‍රනාන්දු (王老师)

(MA) Tianjin Normal University, China.
(BA) University of Kelaniya
(TCASL) Beijing Capital Normal University, China.
HSK 6 & HSKK Advanced qualified
Lecturer at SinChin Institute.
Lecturer at DP Language school.
Former Temporary lecturer at national universities.

Want your school to be the top-listed School/college in Athurugiriya ?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

No. 19/17, Godagama Road
Athurugiriya