Cakes By Gee

Cakes By Gee

Share

27/03/2024

මේ ලග එන අලුත් අව්රුද්ද රසවත් කරගන්න, ඔබගේ නිවසට, ව්‍යාපාර ස්ථානයට, හිතමිතුරුන්ට විශ්වාසයෙන් තැගී දෙන්න,
අවරුදු කැවිලි මිලදීගන්න තැනක් හොයනවාද ?

එහෙනම් මේ ඔයාලටයි මේ අවස්ථාව....

මේ අවුරුද්දෙත් ඔයාලගේ අවුරුදු කෑම මේසේ රසවත් කරන වගකීම අපි ගන්නවා..

කාර්‍යබහුල දිවියක් ගෙවන කොළඹ හා ගම්පහ අවට ඉන්න ඔබටයි මේ අවස්ථාව.....

ඔබේ කැවිලි මල්ල ගෙදෙරටම ගෙනත් දීමට අපි සූදානම්...

අප්‍රේල් මස 01 දිනට කලින් අපේ කැවිලි packages order කරන ඔබට 10%ක වට්ටමක් සමග ලබා ගත හැක .....

නිවසට, කාර්‍යයාලයට, තෑගි දෙන්න. අපගෙන් customized කැවිලි pack වශයෙන්ද, වෙන්වෙන්වද ලබා ගත හැක.

ඒත් එක්කම,
🍰බටර් කේක්
🍰චොකලට් කේක්
🍰පොල් කේක්
🍰කප් කේක්
🍰Brownies
ද ලබා ගන්න පුලුවන්....

ඉතිං...
විස්තර සදහා අදම අප අමතන්න.
~0710818834~

Gee ත් එක්ක අවුරුදු

Photos from Cakes By Gee's post 14/08/2023

Happy birthday to baby Akein❤
We love you 😘

100% home made
DM for more information
Pre orders only
Colors and designs can be customized
Exclusive for butter icing lovers

Birthday cakes
Mini cakes
Engagement cakes
Wedding structure cakes
Wedding cakes
Brownies
Doughnuts
Chandime Jayasanke Sindumini Geethma Wasundara Lakmali

Photos from Cakes By Gee's post 12/05/2023

Happy birthday to gorgeous lady❤

100% home made
DM for more information
Pre orders only
Colors and designs can be customized
Exclusive for butter icing lovers

Birthday cakes
Mini cakes
Engagement cakes
Wedding structure cakes
Wedding cakes
Brownies
Doughnuts

Want your restaurant to be the top-listed Restaurant in Weboda?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

284/1/A, Jayanthi Mw, Himbutana
Weboda
10620