Pretty Tags

Pretty Tags

Share

Photos from Pretty Tags 's post 14/03/2025

🥰🌊🌾

14/03/2025

හායී ලමායී 🥰

ඔයාලටත් මේ වගේ ලස්සන්ම ලස්සන resin love frame එකක් 😌

ඔයාගෙ එයාට 🌚🌝

* එයාගෙ birthday එකට
* ඔයාගෙයි එයාගෙයී anniversary එකට 🫣
* තරහා වෙලා ඉන්න එයාව යාළු කරගන්න 😶

එයාගෙයී ඔයාගෙයී ලස්සනම ලස්සන ෆොටෝ එකක් දාලා 😌

ලස්සනම ලස්සන නිර්මාණයක් ඔයාටත් පුළුවන් මට කියලා කරගන්න 🤗

Price එක 1300/= සිට 1750/= දක්වා අවශ්‍ය පරිදි customize කර ගන්න පුළුවන් 🫡

ඉතින් දැන්ම කතා කරලා ඔඩර් එකක් දාන්න 🌚👇

Pretty Tags
0743498988
(Pravee Weerasinghe)

Photos from Pretty Tags 's post 14/02/2025

🌻🤍

03/02/2025

💫Pretty Tags 💫💞

ඔබට අවශ්‍ය සියලුම රෙසින් නිර්මාණ දැන් pretty tags මගින් ලබා ගතහැක.

Resin Keytags
Resin Earrings
Resin Pens
Resin photo frame
Resin hair clips

ආදී සියලුම නිමැව්ම් ඔබේ අවශ්‍යතාව මත නිර්මාණය කරගත හැක.

ඒ වගේම ඔයාල කැමති colour එකකින්, කැමති design එකකින්, ඔයාලට ඕනෙ විදිහට *customize* කරල අපට කියලා හදාගන්නත් පුළුවන් ඔන්න....

සාධාරණ මිලකට ගුණාත්මක නිෂ්පාදනයක් අපෙන් 😌🌚

ඒනම් අදම මාව සම්බන්ධ කරගෙන ඔයාලගෙ order එකත් ඉක්මන්ට conform කර ගන්න .😌

💫Pretty Tags💞
Whatsapp :0743498988

Photos from Pretty Tags 's post 02/02/2025

first order 🌼🤍

Want your business to be the top-listed Interior Service in Andigama?
Click here to claim your Sponsored Listing.

Website

Address

No 50 , Galkuliya
Andigama
81508