Corn Cabin

Corn Cabin

Share

18/05/2026

ඔබත් සාර්ථක ස්වීට් කෝන් වගාකරුවෙකු වීමට කැමතිද?
අපගේ නිෂ්පාදන සඳහා ස්වීට් කෝන් (Sweet Corn) ස්ථාවරව සැපයිය හැකි සැපයුම්කරුවන් අප හා සම්බන්ධ කර ගැනීමට අප බලාපොරොත්තු වෙමු.

වගා කරන ආකාරය පිළිබඳ නිසි මගපෙන්වීම්.

අඛණ්ඩ උපදේශන සහාය.

විශ්වාසවන්ත වෙළඳපොලක්.

අදම අප අමතා ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න!

📞 ඇමතුම් / WhatsApp: 072 520 0270

Corn Cabin - WhatsApp channel 06/05/2026

Follow us on WhatsApp

Corn Cabin - WhatsApp channel Follow Corn Cabin's WhatsApp Channel. Flavoured sweet corn. Join 13 followers for the latest updates.

30/04/2026

We are accepting Online orders today and kindly request you to place your orders via WhatsApp at 072-5200270.

Deliveries will be made within the Ampara city limits.

Delivery Charge Rs. 80

We sincerely apologize for the inconvenience caused.

අද දින ඇනවුම් පමණක් බාරගන්නා අතර (072-5200270) අංකයට WhatsApp මගින් ඇනැවුම් කරන ලෙස කාරුනිකව දන්වා සිටිමු.

අම්පාර නගරය සීමාව තුළ බෙදා හැරීම සිදු කෙරේ
බෙදා හැරීමේ ගාස්තු රු.80

20/04/2026

Sweet Corn🌽 Sweeter Moments 🙂‍↕️

14/04/2026

🌸 HAPPY SINHALA & TAMIL NEW YEAR! | සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸

13/04/2026

🌽 WE ARE OPEN TODAY! Only for Delivery| අපි අද විවෘතයි! බෙදා හැරීම් සදහා පමනයි🌽

Fresh, steaming, and juicier than ever! We are back in action at Corn Cabin to satisfy your sweet corn cravings. Check out our flavors and get them delivered straight to your door! 🛵💨

📝 OUR MENU & FLAVORS | අපේ මෙනුව

1. Classic (Butter & Salt) - Rs 280 🧈🧂
(බටර් සහ ලුණු මුසු වූ දේශීය රසය)
2. Spicy (Garlic & Chilli) - Rs 280 🔥🌶️
(සැරට කැමති අයට සුදුලූනු සහ මිරිස් රසය)
3. Creamy (Cheese) - Rs 330 🧀💛
(චීස් රසයෙන් පිරි ක්‍රීමි අත්දැකීමක්)
4. Special (Cheese & Garlic) - Rs 350 🧄🧀
(චීස් සහ සුදුලූනු මුසු වූ අපේ විශේෂිත රසය)

🚚 DELIVERY DETAILS | බෙදාහැරීමේ විස්තර

📍 Delivery Area: Within Ampara Town limits 🏙️
(බෙදාහැරීමේ කලාපය: අම්පාර නගර සීමාව තුළ)

💰 Delivery Fee: Only Rs 80! 🛵
(බෙදාහැරීමේ ගාස්තුව: රුපියල් 80ක් පමණි)

📞 Call/WhatsApp to Order: 072 5200 270

Don't wait! Grab your favorite cup of "corny-licious" goodness today! 😋✨

12/04/2026

Come and feel the taste 🤤

12/04/2026

🌽 අපි අද විවෘතයි! නැවතත් ඔබව හමුවන්න අපි සූදානම්! 🌽
බලාපොරොත්තු වූ සැපයුම් ගැටළු සියල්ල විසඳාගෙන, Corn Cabin අපේ නැවුම් මිහිරි ඉරිඟු (Sweet Corn) රසය අරගෙන අද ඉඳන් ආයෙත් ආවා! 😋✨
ඔබේ ප්‍රියතම රසයන් දැන් නැවතත් ලබාගන්න පුළුවන්:
🟡 Classic (බටර් සහ ලුණු)
🔥 Spicy (සුදුලූනු සහ මිරිස්)
🧀 Creamy (චීස්)
🌟 Special (චීස් සහ සුදුලූනු)
අදම එන්න, ඒ උණුසුම් නැවුම් රසය විඳගන්න! 🏃‍♂️💨

We're thrilled to be back and serving up all your favorites! Come by and indulge your cravings.

06/04/2026

NOTICES / නිවේදනය !!!!

TEMPORARY CLOSURE NOTICE

We are temporarily closed due to unexpected supply issues.
Our next opening date will be announced soon.
We apologize for any inconvenience.

තාවකාලික වසා තැබීමේ නිවේදනය!!!

අපේක්ෂිත නොවන සැපයුම් ගැටළු හේතුවෙන්, අප තාවකාලිකව වසා ඇත.
අපගේ ඊළඟ විවෘත කිරීමේ දිනය ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.
සිදුවන අපහසුතාවයට අප බලවත් සේ කණගාටු වෙමු.

WE APPRECIATE YOUR UNDERSTANDING / ඔබගේ අවබෝධයට ස්තූති

05/04/2026

අම්පාරේ අපිට දැන් අලුත්ම රසක්! Sweet Corn රස බලන්න එන්න!

දැන් ඔබේ ප්‍රියතම Sweet Corn රසයන් රැසක් අම්පාර නගරයේදීම!

කටට කෙළ උනන අපේ Menu එක මෙන්න:

1. Classic: Pure Sweet Corn bliss with rich Butter & Salt! 🧈🧂 — Rs 280

2. Spicy: For those who like it hot! Garlic & Chilli infusion. 🔥🌶️ — Rs 280

3. Creamy: Extra indulgence with smooth, melted Cheese! 🧀💛 — Rs 330

4. Special: The ultimate flavor bomb—Cheese & Garlic! 🧄🧀 — Rs 350

April 4- 11 දක්වා රු. 30 ක සුවිශේෂී වට්ටමක්!

City Cafe අසල (අම්පාර පත්තර කඩේ ඉදිරිපිට).

05/04/2026

Butter, salt, and corn. Perfection ,🌽

Want your business to be the top-listed Food & Beverage Service in Ampara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Mahajana Picture Palace, Ds Senanayake Street
Ampara
32000