Ceylon 7
08/04/2024
ආදරනීය ආරම්භයට වසරයි....😇😇😇
11/02/2024
රසට rice n curry කන්න ඕනී නම් එන්න ඕනී අම්පාරේ එකම තැන ceylon 7....
එන්න අම්පාරේ ලංකා බැංකුව ඉදිරිපිට ceylon7 වෙත.
31/01/2024
දැන් ඔබට සුවිශේශී වු සේවාවක් ceylon 7 වෙතින්....ඕනෑම උත්සව අවස්ථාවක් සමරන්න අප සමග එකතු වෙන්න දැන් ඔබට පුලුවන් ..
මේ සදහා ඔබට ceylon7 හි උඩු මහලට පැමිනෙන ....
ඉතාමත් ප්‍රනීත ආහාර පාන සාදාරන මිල ගනන් යටතේ ඔබට අවශ්‍ය දේ එ අයුරින්ම ලබා ගැනීමට අවශ්‍ය නම් අප අමතන්න ..
0777779104
0777724242
16/01/2024
Hot hot buns from Ceylon 7
සීනි සම්බල් බනිස් රු 100
සොසේජස් බනිස් රු 100 පමනයි
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ampara