Science with Uddhika
05/05/2024
29/04/2024
අහසක දැනුම
එක මිටකට අරන්
පිරෙව්වෙමි නුඹෙ - නුවණ
ආදරෙන් .
අවැසි දේ අවැසි මොහොතේ - සිහිතබන්
ලියනු මැන නුවණින්
එතෙර වන්නට මෙය කඩයිමක්
ඉතින් දරුවනි,
"සුබ පතමි"
හදපිරි ස්නෙහයෙන්
ලබන්නට සැමටම - ජය වරම්
නිම කොට අදින් සාපෙළ සිප් සතර
සමු ගෙන යන්න මෙ අප ගුරු මඩල
ඉතින් මා ප්‍රිය සිසු සබඳ
පතමි ජය විජය සිරි ඔබට
හැඩ කර ලන්න ඔබ දිවි ගමන
කඩ ඉම් ජය ලබා දිවි මඟ සරසන්න
හොඳ මිනිසෙකු වී ලෝකය හෙට ජය ගන්න
පතනෙමි දරුවනේ ඔබ හට ජයෙන් ජය......
Science with Uddhika ❤️
22/03/2024
2024 සා/පෙළ භෞතික විද්‍යාව පළමු සම්මන්ත්‍රණය
සාර්ථකව අවසන් 💯💯
මීළඟ සම්මන්ත්‍රණයෙන් හමු වෙමු.. 😊😊
නොයෙක් අයුරින් උදව් කළ සැමට ස්තූතියි ❤️
Tharuka Edirisinghe අයියේ ගොඩක් ස්තූතියි කරපු හැම උදව්වකටම.😍 ජයම වෙන්න ඕන. 💪
ඒ වගේම Gangitha Kaluthara , Asinsana Bandara අයියල දෙන්නටත් ගොඩක් ස්තූතියි. 💗
Shion Ampara PPP Physics Science with Uddhika
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Ampara