Oshadha Matharaarachchi - Science

Oshadha Matharaarachchi - Science

Share

23/08/2025

තංගල්ල සැසිප්, 11 ශ්‍රේණියේ 2 වාරයේ වැඩ්ඩෝ ටික..
උණුසුම් සුබපැතුම්.. 🥳🥳

කොළ වෙනුවට 📝 මොළ පුරවන 🧠විද්‍යා පංතිය....
-ඕෂධ මාතරආරච්චි 🧑‍🏫-

20/07/2025

සර් පේපරේ උස්සලා..😀

02/05/2025

ආස හිතෙන, ළකුණු හදන විද්‍යා පංතියේ.. 🌟
දෙවන වාරය ක්‍රියාන්විතය අරඹයි... 🔥

දකුණු ලක Quality Science.. 🔝

28/03/2025

ප්‍රායෝගික විද්‍යාවේ සජීවීකරණය... 🔬🧬🩺

දිනෙන් දින සිසුන් රොද බඳින,
ආස හිතෙන, ළකුණු හදන ව්ද්‍යා පංතිය.. 🏆️🔥

-ඕෂධ මාතරආරච්චි 🧑‍🏫-

Photos from Oshadha Matharaarachchi - Science's post 26/03/2025

ප්‍රායෝගික විද්‍යාවේ සජීවීකරණය.. 🔬🧬🧫🩺

දිනෙන් දින සිසුන් රොද බඳින,
ආස හිතෙන, ළකුණු හදන විද්‍යා පංතිය... 🏆️

සම වීමක් නොමැති, සම වීමට නොහැකි, අපේ අසම සම විද්‍යා පංතිය... 🔥

Want your school to be the top-listed School/college in Ampara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Ampara