HS Trading

HS Trading

Share

05/04/2026

වාහනයේ Lower Arm එක කැඩිලා.., ඉතින්, insurance company එකට කතා කලා. එයාල වාහනය තියෙන තැන අහගෙන පැය භාගයක් යන්නත් කලින් ඇවිත් වාහනය අපේ garage එකට tow කරන් ගිහින් දානවා. Winter එකේ ගොඩක් වාහන වල Battery බහිනවා. එතකොටත් insurance පිහිට තමයි. එයාල ඇවිත් Battery charge කරල දෙනවා.
ලංකාවේ insurance අයියලා ටිපර් වෙන්න ඕනේ නෑ. වාරිකේ ගෙවන මුදලට customers ලට මේ වගේ පොඩි පහසුකම් ටිකක් සපයලා දුන්නනම් sales targets achieve කරන්නත් ලේසි වෙයි. උත්සාහ කරල බලන්න, ආස හිතෙයි ❤️

17/01/2026

03/01/2026

Double Decker Bus Conversion Project ❤️

03/01/2026

ඇයි එහෙම...??? 😂

26/10/2025

වාහනය lock කරල යනකොට shutters වහන්න අමතක උනාද..??? 🤔
මෙන්න විසඳුම... ✅

26/09/2025

♠️ EXHAUST SMOKE COLOR (පිටාර වායු වේ පාට) නිරීක්ෂණය

වාහනයක exhaust system එකෙන් දුම් එන විට එය වර්ණයෙන්, ගැඹුරෙන් සහ සුවඳින් වාහනයේ තත්වය ගැන දැනගන්න පුළුවන්.

❌ කළු පැහැති දුම් (Black Smoke)
ඉන්ධන වැඩියෙන් පිටවීම, fuel injector වල ගැටළු,
හේතු - Air filter අවහිරවීම, carburetor / fuel mixture ගැටලු.
ලක්ෂණය - ඉන්ධන වැඩි වශයෙන් වැයවීම, engine බලය අඩුවීම.

❌ නිල් පැහැති දුම් (Blue Smoke)
Engine oil combustion (engine oil දැවී දුම් වලා පිටවීම).
හේතු - piston rings පරිහානිය, valve seals leak, cylinder wall damage.
ලක්ෂණය - Oil consumption වැඩිවීම, spark plugs oily වෙනවා.

❌ සුදු පැහැති දුම් (White Smoke)
✅ කෙටි කාලීන - උදේ ආරම්භයේදී normal condensation (steam) නිසා පෙනෙන සුදු දුම් – සාමාන්‍යයි.
දිගු කාලීන - Head gasket leak, coolant cylinder වලට යාම.
ලක්ෂණය - Coolant අඩුවීම, engine overheat වීම.

❌ අළු පැහැති දුම් (Gray Smoke)
හේතු - Transmission fluid cylinder වලට යාම, PCV valve ගැටළු, turbocharger oil leak.

🔧 Smoke color නිරීක්ෂණය කරන්න.

✅ Oil level හා coolant level නිරතුරුව පරීක්ෂා කරන්න.

✅ Air filter, injectors, spark plugs හොඳ තත්ත්වයේ තබාගන්න.

゚viralシfypシ゚

Want your business to be the top-listed Media Company in Aluthgama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Klaneettitie 1D
Aluthgama
00420

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 09:00 - 18:00