Korean Language

Korean Language

Share

15/12/2023

කොරියානු භාෂාව, සුදුසුකම්ලත් ගුරුවරියකගෙන් මුල සිට ඉතා සරලව ඉගෙන ගැනීමට කැමති ඔබ සඳහාම දැන් අකුරැස්සේදී නව පන්ති ඇරඹුණා...

■අකුරැස්ස-සියාත්රා, දෙසැම්බර් 16වන සෙනසුරාදා දින ප.ව 5.00 සිට බඳවාගැනීම් සිදුවේ.

■මලිදූව-කොරියානුභාෂා පන්තිය, දෙසැම්බර් 17වන ඉරිදා දින ප.ව 2.00 සිට බඳවාගැනීම් සිදුවේ.

ඔබත් ඔබගේ කොරියානු රැකියා සිහිනය සැබෑ කරගන්න පියනැගිය යුතු එකම කොරියානු භාෂා පන්තිය. ..

●මෙහෙයවීම ~ මලිදූව ජාතික පාසලේ කොරියානු විෂය භාර ගුරුවරිය වන පත්මාලි අමරකෝන්.

Want your school to be the top-listed School/college in Akuressa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Poramba
Akuressa