Chef Lover
26/07/2025
Hi යාලුවෝ කොහොමද?
අද මම ගෙනල්ලා තියෙන්නේ French Patisserie කියන Book එකේ සාරංශ ලිපි මාලාවේ 2 වෙනි කොටස
හරි අපි දැම් මාතෘකාවට යමු...
මෙම පොතේ දෙවැනි පරිච්ඡේදය වෙන් වෙන්නේ " INGREDIENTS " අමුද්‍රව්‍ය .
අපි බලමු කොහොමද මේ පොතේ අමුද්‍රව්‍ය කියන කොටස පැහැදීලි වෙන්නේ කියලා
✨ EGGS
හැම රෙසපි book එකකම බිත්තර ප්‍රමාණ ලබා දෙන අතර නිශ්චිත බර ප්‍රමාණය " Large " ප්‍රමාණයයී. Us,canada, වල 2oz වල සලකන අතර (55-60g) නමුත් uk වලදී මෙම ප්‍රමාණය " medium " ලෙස හදුන්වයි
AVERAGE COMPOSITION OF A 2-OZ. (55-G) EGG
පහත වගුවක පින්තරයක් දාලා තියෙනවා එක බලන්න
✨.RULES TO FOLLOW WHEN HANDLING EGGS
විනාඩි 30 කලින් ඔබ ශිතකරනයේ තබා ඇති බිත්තර එලියට ගත යුතුයී යුස් කිරිමට පෙර
You should not wash eggs, because this removes the natural barrier that protects the inside of the egg from bacteria.
ඔබ බාවිතයට පෙර බිත්තරය කැඩි ගොස් තිබුනොත් එය බාවිතයට නුසුදුසු අතර ඔබ අතට ගත් පසු බිත්තර ඇතුලට crack වුනොත් එය Dough එකක් සදහා batter එකක් සදහා යොදා ගැනිම සුදුසුයී.
✨SUGAR AND SWEETENERS
ලොකේ main thing එකක් වෙලා තියෙනවා සිනි කියන දේ ,සිනි වර්ග කිහිපයක් තියෙනවා.glucose, fructose, and lactose, sucrose මෙම වර්ග කිහිපය තමයි වඩාත්ම බාවිතා වන්නේ pastry & bakery වලට Sucrose කියන්නෙ විද්‍යාත්මක නාමය අපි පොදුවේ බාවිතා කරන නම වෙන්නෙ table sugar The sweetness of sucrose (usually assigned
a value of 100)
✨ GLUCOSE
අද ලොකේ නැතුවම බැරි ingredient එකක් වෙලා මේ Glucose කියන එක pastry chef ලාට. මෙය දියර ආකාරයෙන් සහ පවුඩර් ආකාරයෙන් තිබෙන අතර,වර්තමානයේ වාණිජ වශෙන් ගොඩක්ම ග්ලූකෝස් නිෂ්පාදනය කරනවා Cornstarch යොදාගෙන.
✨INVERT SUGAR
✨HONEY
මේවා ගැන ලියන්න ඕනෙ නැහැ නේ 😃 විවිධ sugar ගැන වගුවක් මම දාලා තියෙනවා බලන්න
✨COCOA AND CHOCOLATE
මෙය බිහි වෙන්නේ coco tree සහ coco bean පදනම් කරගෙන.ලොකේ chocolate නැත්තම් pastry කියන මාතෘකාවක් නැති වෙන තැනට ඇවිල්ලා.
✨CHOCOLATE
ලොකේ වෙනස් ම ජාති චොකට් වර්ග තියෙනවා මේවා එකෙන් එකට වෙනස් වෙන්නේ coco solid එක අඩංගු ප්‍රමාණය අනුව උදාහරණයක් විදියට ගත්තොත් "Bittersweet chocolate " එකේ 35% coco solids අඩංගු වෙනවා. ඊට අමතරව sugar,cocoa butter,emulsifiers, powdered milk, flavorings, කියන දේවල් අඩංගු වෙනවා.
Chocolate වර්ග ගැන වගුවක් දාලා තියෙනවා බලන්න
✨WHAT IS “COUVERTURE” CHOCOLATE?
Chocolate එකේ coco butter ප්‍රතිශතය 31% වගේ ගන්නවා,
පහසුවෙන් අනිකුත් චොකට් වලට වඩා ඉක්මනින් දියර වන අතර මේ චෝකලට් ජාතිය molded chocolates and chocolate bars, for coating bonbons, වගේ දේවල් හදන්න බාවිතා කරන්න පුලුවන්
✨WHAT IS PÂTE À GLACER (GLAZING PASTE)?
මෙම compod chocolate ජාතිය බාවිතා වෙන්නේ coating, glazing, and dipping වගේ දේවල් වලට මෙහි coco butter අඩංගු නැති නිසා tempred කිරිමක් අවශය වෙන්නේ නැහැ.මෙහි හොද semi-firm and glossy තියෙනවා (සයින් එකක් තියෙනවා)
✨COCOA POWDER
බැදපු coco bean සහ කුඩු කරපු coco bean වල Coco butter ඉවත් කර නැවත එය කුඩු කර cocoa powder සාදයී.
✨COCOA BUTTER
මෙහි කිසිම රසයක් නැති අතර මෙය Roasted cocoa bean එකේ fat එකෙන් නිර්මානය කරයි.
゚viralシfypシ゚viralシalシ
24/07/2025
Hi යාලුවෝ කොහොමද?
අද මම ගෙනල්ලා තියෙන්නේ French Patisserie කියන Book එකේ වැදගත් කරැණු සාරංශයක්....
මම බලාපොරොත්තු වෙනවා,ලිපි කිහිපයකින් ම මේ මුලු පොතම ආවරණය කරන්න.
හරි අපි දැම් මාතෘකාවට යමු...
මෙම පොතේ දෙවැනි පරිච්ඡේදය වෙන් වෙන්නේ " INGREDIENTS " අමුද්‍රව්‍ය .
අපි බලමු කොහොමද මේ පොතේ අමුද්‍රව්‍ය කියන කොටස පැහැදීලි වෙන්නේ කියලා
1. Dairy proudut
✨.Milk
ලොව වැඩියෙන් pastry වලට බාවිතා වෙන්නේ cow milk කියන කැට ගරි එක මෙහි විශේෂ තවයක් නොවන අතර low fat - full fat කියන කැටගරි දෙකට වෙන් වෙයී
✨.cream
මෙහි දී අපි සැලකිය යුතු වෙන්නේ අපි සාදන pastry එක මොන වගේ item එකක් ද යන්න යී . අපි සාදන pastry item එක් යුස් වෙන cream එක High fat නම් ඝන කම සහ whiping වලට පහසු වෙයි.මේදය වැඩි cream උණුසුම් liquid ingredient වල ට මිශ්‍ර කරන විට ලේසියෙන් මිශ්‍ර වෙයී.කැටි ගැසිමට ලක් නෙවෙයී ( Ex: chocolate ganach ) මෙතන දී තව කරැණුක් කියනවා එක හරියටම තේරැම් ගන්න 36 page එකට යන්න ඕනේ එතනදී මම ඔයාලාට තේරැම් කරන්න ම්.
✨.CRÈME FRAÎCHE
බොරැ කියන්න ඕනේ නැහැ නේ මේ මම පලවෙනි වතාව තමයී මේ නමත් ඇහැව්වේ පොතේ කියන විදියට ප්‍රංශයේ හරිම ලේසියෙන් ගන්න පුලුවන් සහ හැම සුපර්මාකට් එකම තියෙනවා ලු මේ අයිටම් එක ....ආ පොතේ තියෙනවා එක හදන විදිය
1 table spoon butter milk
1 cup havey cream
දෙක හොදින් මිශ්‍ර කරලා කවර් කරලා room temperature එකට එනකන් තියන්න ඕනේ ලු.. පැය 24කට පස්සේ මේක cream එක thick වුනාම යුස් කරන්න පුලුවන් ලු...
✨.MASCARPONE
ඉතාලි රටටම ආවේණික chees එකක් වන අතර අවම වශයෙන් 50% fat එකක් තියෙනවා.වැඩිත් නැති අඩුත් නැති දැනෙන්නෙත් නැති පැණි රහක් තමයී තියෙන්නේ.අනික මේ chees එක ඉක්මනින් අනිකුත් ingredient එක්ක මිශ්‍ර වෙනවාලු smooth විදියට. පොතේ තියෙන විදියට මේ ගොඩක් ම ගැලපෙන්නෙ whipping cream එකත් එක්ක ලු.whipping Cream + mascapone එක මිශ්‍ර කරනවා නම් whipping cream එක whip කල යුත්තේ 30% වගේ ලු...
✨.powder milk
✨.condense milk මම මේ දෙක පැහැදීලි කරන්නේ නැහැ .
✨.EVAPORATED MILK
මම ලංකාවේ ඉන්න කොට නම් දැකලාවත් තිබුනේ නැහැ.කුවෙට් ආවාට පස්සේ ඔය තේ හදන කඩවල් වල දැක්කා.මෙය හදන්නේ condense milk හදන process එකට තමයි ලු ඒත් sugar ඇඩ් කරන්නේ නැහැ ලු.පොතේ තියෙන විදියට Evaporated milk contributes creaminess to prepa-rations like caramels and glazes. මට හිතෙන විදියට මේ milk එකෙන් මොකක් හරි සෝස් එකක් හරි cream එකක් හදන කොට කැරමල් රසක් එනවාලු.
✨.BUTTER
pâtisserie වලදී very important thing එක තමයී බටර් කියන්නේ මේ බටර් වර්ග දෙකක් තියෙනවා salted & unsalted කියන දේ...pâtisserie වලදී texture එකටයී flavor එකටයී rich රසයක් ලබාගැනිමට සැම විටම 82% High fat එකක් තියෙන බටර් තෝරාගැනිම සිදු කල යුතුයී.82 fat % එකක් තියෙන බටර් වල අඩු ජල සාන්ද්‍රණය ක් තියෙන නිසා හොද Creami,flavorfull,flakey crust එකක් ලැබෙනවා.
✨.WHY DO SOME RECIPES
CALL FOR BUTTER WITH 84% BUTTERFAT?
Oh...මට මේ මාතෘකාව අලුත් 84% fat එකක් තියෙන බටර් එකක් මම තාම දැකලා වත් නැහැ.හැබැයී මේකේ තියෙන විදියට කොරෝසන්ට්,puff pastry හදන්න තමයි ලු ගන්නේ...තවත් ගැඹුරට ගියොත් laminating කරන Dough තියෙන්නේ එවාට තමයී ලු ගොඩක් ම යුස් කරන්නේ .මේ බටර් එකේ ගොඩක්ම ජල සාන්ද්‍රණය අඩු නිසා දිය ( melt ) වන එක ගොඩක් අඩුයී.
විශේෂයෙන් ම ප්‍රංශයේ pastry chef ලා ues කරනවා ලු " beurre de tourage " කියලා බටර් විශේෂ යක් එකට කියන්නේ laminating butter කියලාලු.
WHAT IS BROWNED BUTTER (BEURRE NOISETTE)?
මේ සින් එක cookies, cakes , financier, madeleine, වගේ item හදන්න යුස් වෙනවා තව මේකේ තියෙනවා nutty flavor එකක්.
Butter එක melting point එක වෙනකන් boil කරාම ඒකේ තියෙන protin එක caramelized වෙනවා.හිමින් සිරැවේ අපි butter එක hit කරනකොට light brown ආපු ගමන් pan එක කූල් වතුර එක උඩින් තියන්න ඕනේ
මොකද pan එක රත්වෙලා තියෙන නිසා අපි බටර් මිශ්‍රණය තවත් cook වෙන්න ඉඩ තියෙනවා.
✨WHAT IS CLARIFIED BUTTER?
Clarified butter කියන්නේ තනිකරම milk,ජල ඝාන්දණය,( තව බටර් වල අඩංගු දේවල් ) ඉවත් කරපු එකට ඒ කියන්නේ තනිකර තියෙන්නේ fat එක විතරයී පොතේ තියෙන විදියට තනිකර 100% fat එක තියෙනවා.මේක නම් ගෙදරදීත් හදාගන්න පුලුවන් ලු...කරන්න තියෙන්නේ low hit එකේ බටර් එක melt කරාම ටික වේලාවල් බටර් එකේ millk solids ටික පහල්ලෙහාට බහිනවා ලු..එතකොට හිමින් සැරේ උඩ fat එක පරිස්සමෙන් මාරැ කරගත්තානම් හරි 😃
✨❤️ BUTTER TIPS
• When a recipe calls for room-temperature or softened butter,
remember to remove the butter from the refrigerator
at least 30 minutes before starting.
• Dice butter into small ¼-in. (6-mm) pieces
to make it easier to mix into doughs and batters.
• Cut butter into pieces for melting.
• Pay close attention to melting butter, as it easily burns
once the temperature reaches 248°F (120°C).
• In pastry making, there is no substitute for butter.
Do not be tempted to use spreadable
or light butter, margarine, or other similar products.
゚viralシfypシ゚viralシalシ
22/07/2025
ලොකු කාලයකට පස්සේ ඔන්න මම ආවා අලුත් වැඩ කින් ....
අපි දවසට මිනිත්තු ,විනාඩි,පැය, කියක් නම් නාස්ති කරනවාද...
ඇයි අපිට දවසට අපේ දැනුම වර්ධනය කරගන්න පැයක්,පැයබාගයක් දෙන්න.
එන්න ....
දැනුම බෙදාගන්න....
හෙට උදේම ඉගෙන ගන්න පුලුවන් දේයක් ගැන පෝස්ට් එකක් දානවා අනිවාර්යයෙන්ම බලන්න ❤️
Lapprenti secret 🌹
゚viralシfypシ゚viralシalシ
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
11830