Ceylon Restaurant
මේ තමයි අපෙන් ගියපු තවත් අවුරුදු කැවිලි ඕඩර් එකක් 🎉
අපේ රසට විශ්වාසය තැබූ ඔබට හදවතින්ම ස්තුතියි ❤️
රටින් දුර හිටියත්, ගෙදර රස අමතක නොවන විදිහට
පිරිසිදුයි, සම්පූර්ණයෙන්ම අපේම අතින් හදපු රසකැවිලි 🌿✨
Ceylon Restaurant – රසටම, ආදරයෙන් ❤️
මේ තමයි අපෙන් ගියපු තවත් අවුරුදු කැවිලි පිගානක් 🎉
අපේ රසට විශ්වාසය තැබූ ඔබට හදවතින්ම ස්තුතියි ❤️
රටින් දුර හිටියත්, ගෙදර රස අමතක නොවන විදිහට
පිරිසිදුයි, සම්පූර්ණයෙන්ම අපේම අතින් හදපු රසකැවිලි 🌿✨
Ceylon Restaurant – රසටම, ආදරයෙන් ❤️
මේ තමයි අපෙන් ගියපු තෙවැනි අවුරුදු කැවිලි ඕඩර් එක 🎉
අපේ රසට විශ්වාසය තැබූ ඔබට හදවතින්ම ස්තුතියි ❤️
රටින් දුර හිටියත්, ගෙදර රස අමතක නොවන විදිහට
පිරිසිදුයි, සම්පූර්ණයෙන්ම අපේම අතින් හදපු රසකැවිලි 🌿✨
Ceylon Restaurant – රසටම, ආදරයෙන් ❤️
මේ තමයි අපෙන් ගියපු දෙවැනි අවුරුදු කැවිලි ඕඩර් එක 🎉 ඒක ටිකක් දුර පළාතකට ගියේ.
අපේ රසට විශ්වාසය තැබූ ඔබට හදවතින්ම ස්තුතියි ❤️
රටින් දුර හිටියත්, ගෙදර රස අමතක නොවන විදිහට
පිරිසිදුයි, සම්පූර්ණයෙන්ම අපේම අතින් හදපු රසකැවිලි 🌿✨
Ceylon Restaurant – රසටම, ආදරයෙන් ❤️
මේ තමයි අපෙන් මුලින්ම ගියපු අවුරුදු කැවිලි ඕඩර් එක 🎉
අපේ රසට විශ්වාසය තැබූ ඔබට හදවතින්ම ස්තුතියි ❤️
රටින් දුර හිටියත්, ගෙදර රස අමතක නොවන විදිහට
පිරිසිදුයි, සම්පූර්ණයෙන්ම අපේම අතින් හදපු රසකැවිලි 🌿✨
Ceylon Restaurant – රසටම, ආදරයෙන් ❤️
Thank you so much for your kind words and support ❤️
We’re truly happy you enjoyed our food at Ceylon Restaurant 🇱🇰✨
Hope to serve you again soon!
13/04/2026
Ceylon Restaurant අප වෙතින් ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දට හෘදයාංගම සුභ පැතුම්! 🌸✨☀️
මෙම සිරිලත් අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය, සුවය, ආශීර්වාද සහ සාර්ථකත්වයෙන් පිරි නව ආරම්භයක් ගෙන එවා කියා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා.😇
රටින් ඈතව සිටින ඔබට ගෙදර රස මතක් කරවමින්, පිරිසිදු සහ ආදරයෙන් සකස් කළ අපේ ශ්‍රී ලාංකික රසකැවිලි හා ආහාර ඔබ සමඟ බෙදාගන්න ලැබීම අපට විශාල සතුටක්. අපගේ අරමුණ සෑම වෙලාවකම ඔබට ගෙදර වාසනාවන්ත අවුරුදු හැඟීමක් ලබා දීමයි.❣️
මෙම අලුත් අවුරුද්ද ඔබගේ සිතට සැනසීම, ඔබගේ පවුලට සතුට, සහ ඔබගේ ජීවිතයට නව අවස්ථා ගෙන එවා.
ඔබ ලබා දෙන ආදරය සහ විශ්වාසය අපට ශක්තියක්. ඉදිරියටත් රසවත්, ගුණාත්මක සේවාවක් සමඟ ඔබට හොඳම අත්දැකීම් ලබා දීමට අපි කැපවී සිටිනවා. ❤️
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 💐☀️🌷
Ceylon Restaurant wishes you all a very Happy New Year! 🌸✨
We sincerely hope that this Sri Lankan New Year brings you a new beginning full of happiness, prosperity, health, blessings and success.
It is our great pleasure to share with you our Sri Lankan delicacies and food prepared with love and purity, reminding you of home while you are away from home. Our aim is to give you a happy New Year feeling at home every time.
May this New Year bring peace to your heart, happiness to your family, and new opportunities to your life.
The love and trust you give us are our strength. We are committed to providing you with the best experiences with delicious, quality service. ❤️
Have a Happy New Year! 💐🌸🌞
- Ceylon Group
12/04/2026
මේ 2026 වසරේ Awurudu රසකැවිලි 🍬🔥
Cambodia වල Ceylon අප වෙතින්ම පමණයි! 😍
Authentic Sri Lankan homemade taste 🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Address
Sihanoukville
180101