Shaa Tips
😊💯
හිතා මතාම වැරදි වෙන අවස්තා .හිතලම වැරදි කරන ගෑනූ නැතුවම නෙවෙයි ..ඒත් ගොඩාක් වෙලාවට ගෑනියෙක්ට ජිවිතේ වරදින්නේ පිරිමියෙක් නිසා .වැරදුන ජිවිතේ හදාගෙන හරියට ඉස්සරහට යන ගෑනූ නැතුවම නෙවෙයි .ඉන්නවා ගොඩාක් ..හැබැයි වැරදිලා කියලා දැන දැනම තව ඒ වැරැද්දම දිගටම කරන අයද නැතුවම නොවෙයි..හැම කෙනාටම අවස්ථා දෙකක් තුනක් ජිවිතේ දෙනවා..ඒ අවස්තාවක හැදෙන්න..පරන දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන පාඩම මතක තියාගෙන සිද්දිය ඔලුවෙන් අයින් කරලා ගමන යන්න වරදින්නේ මිනිස්සුන්ට තමා...ගෑනූ වැරදි නෑ හැම තැනම.හොයලා බැලුවොත් කොහේ හරි කොනක හිතක් පපුවක් නැති මිනිහෙක් ගෑවීලා ඇති .🥺
🇵🇸️
💯
එතකම්.හිනා වෙලා සතුටින් හිටපන් 😍
අදුරුම කාල වකවානු තමා ජිවිතේ එලිය කර ගන්න තිබුන එකම සාදකය..!🌼
අපි අමාරුවෙන් දාරා ගන්න ඕන අපිව මිසක් වෙන අයව නෙවේ..💯🥀
මං දැක්ක අහිංසකම හිනාව 😥
ලස්සනම මල් තමා ඉක්මනටම පර වෙලා යන්නෙ 😥
රජෙක් වගෙ කෙනෙක්,මේ කතාව අහනකොට මටම හිතෙනවා ඇයි අපි ඉපදුනෙ කියලා,මේ විඩියෝ එකයි එයා කියන වචනයි අහන අහන පාරට ඇස් වලට කදුලු එනවා,උපදින උපදින හැම ආත්මයකම සැපසම්පත් ඇතිව ඉපදෙන්න කියපා පාර්තනා කරනවා,
මතු උපදිම කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා..🙏😥🥺
නිවන්සුව අයියේ..! 🏳️
අම්මා..!❤️🙏
😍
ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。