Cake By Rosi

Cake By Rosi

Condividi

10/05/2026

අම්මාගේ ආදරේ වෙනසක් නැතිව ලැබෙන ආදරණීය ලේලියෙක්ගෙන් එයාගේ ආදර නැන්දම්මාට අම්මාගේ දිනය දවසේ ගොඩාක් ආදරෙන් යවපු ඔඩර් එකක් .....
මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ටම සුබ අම්මාවරුන්ගේ දිනයක් වේවා...
Cake by rosi අපේ පැතුම💐💐💐💐💐

14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

අද ගිය අලුත් අවුරුදු කේක් ඇනවුම් ❤️❤️💚💙🩵

Vuoi che la tua azienda sia il Ristorante più quotato a Naples?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Indirizzo

Naples