Kavee Diaries

Kavee Diaries

Condividi

03/01/2025

දවසක මගේ ගෙදර ☺🙏

මේක ඕනම කෙල්ලෙක්ගේ හිතේ උඩින්ම තියෙන හීනයක්.
ඒක හීනයක් නොවෙන්න නම් අපි අපේ පාර කපාගන්න ඕනේ.
ඔයාගේ ලොකු හීන පුංචි පුංචි කොටස් වලට කඩාගන්න
Planning කියන දේ ජිවිතේට එකතු කරගන්න
කාලය සීමිතයි.

✍Kavi

30/08/2024

පවුලක් තවත් ශක්තිමත් කරන ඒ පුංචි අත...😘❤️

11/07/2024

ඒ තමයි තාත්තා 😘🙏
දරුවන්ගේ හීන වෙනුවෙන් ,තමන්ගේ පවුල වෙනුවෙන් ,තමන්ගේ හීන යට කරන් මුලු ජීවිත කාලෙම කැපවෙන යෝද පුරුශයා...

Vuoi che la tua figura pubblica sia il Figura Pubblica più quotato a Bari?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Sito Web

Indirizzo

Bari