CS FOOD - DXB
🔥
😋 ඉරිද කියන්නෙ පිස්සුවක් තමයි ඉතින් 😋
🍚 කහ බත්
🍲 පරිප්පු
🥜 කජු කිරට
🔥 කොස් ඇට කළුපොල් මාළුව
🔥 වම්බටු මෝජු
🥬 Vegetable Salad
😋 පපඩම් / මිරිස් කරල්
🔥 CHICKEN /සාන්තය / BEEF / මාළු ඇඹුල් තියල්
දවල් කෑමට සෙට් වෙමුද...😋🔥
AED 12/= කට ලංකාවෙ රසට කෑම ටිකක් කමුද?
⭕ Order Now
📱+971558197718
17/04/2026
ංකාවෙ_රහට_කන්න_තැනක්_බලනවද...? 🇱🇰😋
ඩුබායි වල ඉන්න ඔයාට දකුණෙ රහට කෑම ටිකක් බඩ කට පිරෙන්න ගන්න අපිට කතා කරන්න....🔥
⭕🔥 ඇයි අපි විශේෂ....😋
✅ අපි කෑම හදන්නෙ ලංකාවෙ කුළු බඩු එකතු කරල
✅ රසකාරක කිසිවක් එකතු කරන්නෙ නෑ කෑම වලට
✅ Menu වලට කෑම දෙන්නෙ නෑ අපි
✅ මස් මාළු වලට අමතරව Curry වර්ග 3 ක්
✅ මාසිකව නැතිව දවසෙ කෑමත් ගන්න ඇති හැකියාව
✅ අපේ ඉරිද මෙණු එක කියන්නෙ පිස්සුවක්...🔥😋
මේ මෙස් එක ගැන තොරතුරු විතරයි....👍
❤️ අපි හදන්නෙ කෑම දෙන තවත් එක මෙස් එකක් නෙවෙයි, CS FOOD කියන්නෙ වෙනම Vibe එකක්...🔥👍
🛵 Delivery Available
Sharjah ⏬
Abu Shagara | Kashmiya | Industrial Area
4,5
☎️ Call & whatsApp
📱 +971558197718
21/12/2025
්න_අයට_😋🔥
🔥 SUNDAY SPECIAL 🔥
😋 ඉරිද කියන්නෙ පිස්සුවක් තමයි ඉතින්😋
🍚 Yello Rice
🍲 පරිප්පු
🥙 කජු කිරට
🔥 වම්බටු මෝජු
🥗 සැලඩ් එකක්
🔥 අඹ මාලුව
😋 පපඩම්
🔥 CHICKEN / PORK / BEEF / මාළු ඇඹුල් තියල්
දවල් කෑමට සෙට් වෙමුද...😋🔥
AED 12/= කට ලංකාවෙ රසට කෑම ටිකක් කමුද?
Order Now
📱+971558197718
10/12/2025
ින්_ලංකාවෙ_රහට_කෑම_කන්න_හොයන_අයට_😋🔥
✅ Mess එකට වුනත් අපි දෙන්න ලංකාවෙ
විදියට වෙනස්ම කෑම සෙට් එකක්...
🔥 කොළ මැල්ලුමක් | මාළු ඇඹුල් තියල්
කෑල්ලක් එක්ක වස විස රස කාරක නැතිව
කෑම එකක් දෙන්න අපි Ready....🔥👍
⭕ දවල් කෑම අපිට උදේ 05.00 වෙනකොට
දෙන්න පුළුවන්..😋
⭕ Special Notice ⭕
Mess එකේ කෑම වලට අමතරව දවල් කෑම එකක් කන්න කැමති අයටත් අපේ ළඟ කෑම තියනව....🤗🤗🤗🔥
😋 අපි Build කරන්නෙ වෙනස්ම ආහාර
කලාවක්....ඒක කොපි කළාට සම කරන්න
බෑ බ්‍රෝ....🔥😋👍
🛵 Delivery Available 🛵
📌 ️Abu Sagara
📌️ Industrial Area 4 , 5
📌️ Kashmiya
📌️ Mega Mall
📌️ Gold Center
🔥😋 දවසක් Try කරල බලන්නකො...
හැමදාම කෑම වල Update එකක් දානව අපි මේ ගෲප් එකේ...කැමති අය සෙට් වෙන්නෝ.......🤗🤗🤗
https://chat.whatsapp.com/IOjg18b6rNL1QC5I3Yaxdg?mode=hqrt1
📱+971558197718
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
00000