SLCC - AVOSA

SLCC - AVOSA

Share

Photos from SLCC - AVOSA's post 25/05/2026
25/04/2026

ශුද්ධසනීය ධර්මදූත සංගම් නව ජාතික අධ්‍යක්ෂක ලෙස අභිනවයෙන් පත්වූ, ගරු රෝයි ක්ලැරන්ස් පියතුමෙනි, දක්ෂිණ අරාබිකරයේ අපෝස්තලික වසමේ, එක්සත් අරාබි එමීරයේ සහ ඕමාන් දේශයේ සියලු ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගේ හද පිරි සුභ පැතුම්. අප ආදර දෙවි මහෝත්තමයාණන් ගේ ආශිර්වාදයත්, ශුද්ධාත්මයාණන් ගේ මඟ පෙන්වීමත්, දෙව්මවුන්ගේ රැකවරණයත්, ඔබ සමඟ සදා පවතීවා.

We, the Sri Lankan Catholic Community of AVOSA (UAE and Oman), would like to congratulate Fr. Roy Clarance on his new appointment as the National Director of the Pontifical Mission Societies (PMS). May the blessings of our Good Lord, the guidance of the Holy Spirit, and the protection of Mother Mary be with you always as you fulfill His mission.

Photos from SLCC - AVOSA's post 08/04/2026

මහා සිකුරාදා...
මෙහෙයේ විශේෂ අවස්ථාවන්
සාර්ජා ශාන්ත මිකායෙල් දේවස්ථානය
03/04/2026

Photos from St. Michael's Church, Sharjah. Srilankan community's post 08/02/2026
02/02/2026
Maha Wrukshayak - මහ වෘක්ෂයක් ලෙස - Voices of Gratitude -Thanksgiving Hymn Sinhala 02/02/2026

https://youtu.be/Aq4ndczc2Qk

Maha Wrukshayak - මහ වෘක්ෂයක් ලෙස - Voices of Gratitude -Thanksgiving Hymn Sinhala පද රචනය - ඇන්ටන් නිශාන්ත තනු නිර්මාණය -ඇන්ටන් නිශාන්ත සංගීත නිර්මාණය - ශිරෝන් පෙරේරා ගායනය -ඇන්ටන් නිශාන්ත පෙරේරා .....

Photos from SLCC - AVOSA's post 21/01/2026

දක්ෂිණ අරාබිකරයේ අපෝස්තලික වසමේ තම නිල කාලය අවසන් කරන ගරු. රෝයි ක්ලැරන්ස් පියතුමා, එක්සත් අරාබි එමීරයෙන් පිටත්වීමට පෙර අල් ඒන් සාන්ත මරියා දේවස්ථානයේ ශ්‍රී ලාංකික කතෝලික සංඝය වෙනුවෙන් පවත්වනු ලැබූ අවසන් සිංහල දිව්‍ය පූජාව පසුගිය 17ත් වන සෙනෙසුරාද පැවැත්විණි.

සමිඳුන්ගේ මිදි උයනේ දීර්ඝ ගමනක් යන්නට ඔබට ශුදතුම් වරම් නොඅඩුව ලැබේවා.

Want your place of worship to be the top-listed Place Of Worship in Dubai?
Click here to claim your Sponsored Listing.

Website

Address

Dubai
Dubai