Cripto Institute LK

Cripto Institute LK

Share

02/09/2022

*World's Greatest Investor Into Crypto*

*Warren buffet* කියන්නේ දැනට ලොකයේ ඉන්න දක්ශතම මූල්‍ය ආයෝජකයෙක්. *"The world's gratest money maker"* සහ *"The world's geatest investor"* කියන අනුවර්ත නාම වලින් හදුන්වන මෙතුමා දැනට ලොව ධනවත්ම පුද්ගලයින් අතරින් *7 වන ස්ථානයේ* සිටින අතර ඔහුගේ මුලු වත්කම ඇමරිකානු *ඩොලර් බිලියන 98* කට අධිකයි. මොහු මූල්‍ය අයෝජකයෙක් සහ විශාල ව්‍යාපාර මිලදී ගන්නෙක් විදිහට ලෝව පුරා ප්‍රසිද්ධයි.

බෝහෝ කාලයක සිට *Cryptocuruncy* විවේචනය කරන්නෙකු විදිහට ප්‍රකටව සිටි මෙතුමා විසින් *2022 පෙබරවාරි* මාසයෙදී මොහුගේ මුලු වත්කමෙන් ඇමරිකානු *ඩොලර් බිලියන 1* කට අධික මුදල් ප්‍රමාණයක් *Crypto* ක්ශේත්‍රයට සම්බන්ධ බ්‍රසීලයේ විශාලතම Fintech බැංකුවක් වන *Nubank* හී අයෝජනය කරන ලදී.

මෙවැනි ලොව ශ්‍රේෂ්ඨතම ආයෝජකයෙක් ලෙස නම් දරන *Warrant buffet* මහතා වැනි පුද්ගලයන් මෙම ක්ෂේත්‍රයට දිනෙන් දින ආකර්ෂනය වීම සහ මීට පෙර *මෙම ක්ෂේත්‍රය විවේචනය* කල අයෙකු නැවතත් මේ ක්ෂේත්‍රය තුල ආයෝජනය කිරීම මගින් අනාගතයේදී ලොවපුරා *Cryptocurrency* ක්ෂේත්‍රයේ වර්ධනයට ඇති පසුබිම මනාව පැහැදිලි වේ.

Want your university to be the top-listed University in Dubai?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

UAE
Dubai