The Icing Creation

The Icing Creation

Share

04/02/2026

ඔන්න පොඩි budget එකකට full gift එකක්.valentine gift එකක් දෙනකොට frock එකක් විතරක් දෙන්න බැහැ නේද .😮‍💨gift හොය හොය ලත වෙන්න දෙයක් නෑ order කරලා යැව්වා 😉 හරි ලේසි. දැනම whatapp එකට msg එකක් දාන්න 👇
0766086181
island wide delivery available
Bank transfer and COD available 😎

04/01/2026

ජනවාරි 1 වැනිදාට හදපු butter cake එකෙන් වැඩක් ගත්තා 🥰🥰🥰🥰

04/01/2026

ජනවාරි 1 වෙනිදා ට මාගෙ අතින් හැදුන කොන්ඩ කැවුම්. ඔයාගෙ අදහස කොහොමද ?🥰🥰🥰🥰

31/12/2025

Happy new year 🎉 ✨️ 💛 🤗 💖 welcome to 2026

31/12/2025

2026 අවුරුද්දේ මාගෙ Cake room එක මෙහෙම දකින්න ලැබේවා 🙏🙏🙏
2025 අවුරුද්ද අපේ හීන වලට යන්න ආයෙත් මුල ඉඳලා පටන් ගත්ත අවුරුද්ද. Page එක තිබුනාට වඩා ඉස්සරහට ගෙන්න පුළුවන් උන අවුරුද්දක්. ඩුබායි කරගෙන ගියපු business එක ලංකාවට අලුතෙන්ම කරන්න සිද්ධ උනා. ඉතින් ආපු දුර ගැන සතුටුයි. වැරදි අඩුපාඩු හදාගෙන ලොකු බලාපොරොත්තු ගොන්නක් එක්ක 2026 ට යන්න ලෑස්ති. 2026 අපේ ජීවිත ගොඩක් වෙනස් වෙන්න තියෙන අවුරුද්දක් එකට ශක්තිමත් මුහුණ දෙන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. එහෙනම් 2026 හැමෝගෙම බලාපොරොත්තු එ අයුරින් ඉටු වන වාසනාවන්තම වසර වේවා 🙏🙏🙏🙏🙏

TikTok · The Icing Creation 27/12/2025

TikTok · The Icing Creation Check out The Icing Creation’s video.

Want your public figure to be the top-listed Public Figure in Dubai?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Pokunuwita
Dubai