A M O R E

A M O R E

Share

23/06/2026

අනූෂා කමක් නෑ කියමු.මේ අනිත් ගෑනු ලමයා ගැන මම හිතන් හිටියෙ ඉගනගත්ත කෙනෙක් කියලා.ඒත් මේ වගේ මිත්‍යාමත පස්සෙ යනවනම් 😪 අනිත් එක සල්ලි ගන්නෙ නෑලු.හැබැයි පූජ වට්ටියට ලක්ෂයයි 🥲 ඒ අස්සෙ promotion කරන්න නිලියොත් ගෙනල්ලා..මං අහන්නෙ ඇයි..
ෆොටෝ එක විතරක් ඇතිලු වශිය්ට.මේක දැකලා මට කොඩිවිනයක් කරන්න ඕනනම් ඔන්න මගේ ෆ්‍රොෆයිල් එකේම ෆොටෝ තියනවා.කොඩිවිනයක් කරන එකයි ඇත්තෙ 😪

22/06/2026

නීතිමය සහනයක් තියනවද..නැත්නම් වෙන මාර්ගයක් තියනවද මේක නවත්තන්න 😪 මම තෝරගන්න ඒවා ගේනවා විතරයි මතක.දවසකින් බලද්දි empty cover එක විතරයි 😂💔
A M O R E

16/06/2026

Plan A නැත්නම් plan B 😒❤️ A M O R E

Telephone

Website